ජීවිතය හරිම පුදුම දෙයක්.සමහර වෙලාවට ගොඩක් හිතලා හෝ එහෙම නොගන්න තීරණ අපේ ජීවිතය වෙනම මාවතකට හරවන අවස්ථා එමටයි.සමහරවිට ඒ තීරණයේ ප්රතිඵලය වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන්.
මේ කතාවට ඇත්තටම පාදක උනේ ලොකු සිද්ධියක්.
මේ කතාවෙන් තමන්ට, තමන්ගේ පවුලේ අයට, සැමියා හෝ බිරිඳ ,සමාජයේ එක එක පුද්ගලයන්ගේ ක්රියාකලාපය පෙන්වන්න බැලුවේ.
මෙහෙම කරන හැම කෙනාගෙම කතාවම මේ වගේ ගලාගෙන යන්නේ නැති බවත් මතක තියාගන්න.! ඒ නිසා මේ වගේ තීරණ ගන්න කලින් හිතන්න
කැමති නම් විතරක් හොඳ නරක කියලා comment එකකුත් දාන්න.
කතාවේ එන සියලුම චරිත, නම් හා වෘත්තීන් මන:කල්පිත වේ.
-DARK WATER

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.