මෙය ප්‍රබන්ද කතාවක් වන අතර මෙහි එන සියලු නම් ගම් හා චරිත ව්‍යාජ ඒවා වේ.මෙමගින් කිසිවෙකුට අපහාස කිරීමට අපේක්ෂා නොකෙරේ.මෙය හුදු කියවන්නාගේ විනෝදය පිණිස නිර්මාණය වුවකි.
ඡායාරුප – අන්තර්ජාලය
“ඔයා මොකක්ද ඒ කලේ…” දෙව්මි මගෙන් ඇසුවේ ලෙක්චර් හෝල් එකෙන් එලියට එන වෙලාවෙයි.
“මම දන්නේ නැහැ , දෙව්මි”
“බොරු කියන්න එපා , කෙල්ලෙක්ට දන්නෙම නැතුව…ඔහෝම වෙනවා කියලා මම අහලා නැහැ, ඔයා ව්යිබෙට්ර් එකක් පාවිච්චි කරනවද ?”දෙව්මිගෙන් ප්‍රශ්න වැලකි.
“මම දන්නේ නැහැ, ලගකදී ඉදලා තමයි…”කතාවෙන් කතාවෙන් අපි එළියටත් අවා,මට ඕන වුණේ ඉක්මනට දෙවිමිගෙන් පැනගන්න එත් එයා නෙමෙයි මට ඉඩ දුන්නේ.
“කවද ඉදල ද?ඔයා කාත් එක්ක හරි සෙක්ස් කලාද?ඕ….එක තමයි “
“නෑ , දෙව්මි , එහෙම දෙයක් නෙවෙයි….හලෝ”මම දෙව්මිගේ කට වැසීමට වෙර දැරුවේ අසල සිටී මිනිසුන්ද මා දෙස බැලීමට පටං ගත් නිසාය.
“එහෙනම් එක තමයි අපිත් එක්ක දැන් කතා නැත්තේ….හරි, හරි, හරි…”දෙව්මිගේ කන් කරච්චලය මට නතර කළ නොහැක ඒ ඇගේ උපන් ගතියකි.මම විගස මෙතනින් පලා යාමට ටැක්සියකට අත වැනිමි.
“ටැක්සි…”
“ආ…ඔයා මගෙන් දැන් පැනල යන්නද හදන්නේ…”කෙල්ල මගේ මුනටම එබෙමින් ඇසුවේය.මට ඇයව තල්ලු කර දැමීමට තරම් තරහය.
වාසනාවට ටැක්සියක් මගේ පැත්තට එනවා පෙනුණි.
“මමත් එනවා…”ඈ මුරණ්ඩු ලෙස පැවසුවාය.එවිට මගේ සිමාව ඉක්මවා ගියේය.
“මේ…හලෝ, බඩු ගියේ මටනම් ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ…”මම සැරෙන් ඇසුවෙමි.නමුත් එය පලක් නොවුයේ දෙව්මි යනු කෙනෙකුට වදයක් වීමට උපන් හපනියක් නිසාවෙනි.
“ආ…..ඔයා දැන් එහෙමයි නේද?”
එවිටම වාගේ ටැක්සි එක එතනට පැමිණ නතර කළේය.මම රථයට නැග ගත්තේ අකුණක වේගයෙනි.
“හරි , අයියේ අපි යමු…”මම එසේ පවසා රථයේ මුලකකට වීමි.
“නෑ ,අයියේ මමත් එනවා… “දෙව්මිගෙන් නම් මට ගැලවීමක් නැති පාටය.එහෙත් ටැක්සි අයියා ඉස්සර සැර වීමටද බැරිය.මම ඒ නිසා මුහුණට අමුතු කරුණාවක් මාවා ගතිමි.
“මේ…දෙව්මි මම යන්නේ ඔයාලගේ පැත්තෙන් නෙවෙයි…”
“ආ, හසිනි එකට කමක් නැහැ…”කෙල්ල නම් මහ වදයක් වීගෙන එන බව මට වැටහෙයි.
“නෑ , නෑ, අයියේ අපි යමු….”
“ඔහෙම ඉන්න , මම වෙනම ගෙවන්නම්…”දෙව්මි ඇගේ පර්ස් එක එලියට අදිමින් කිවය.මගේ තරහ රතු කට්ට පනින්න ට වාගෙය.නමුත් මම තව වචනයක් කිවෙන්ම් දෙව්මි දුවනවා නියතය.එහෙත් ඊට පෙර ටැක්සි අයියා මැද්දට පන්නා.
“මේ නෝනලා දෙන්නා රණ්ඩු කරන්න ඕන නැහැ, දෙන්නම නගිනවන්ම් නගින්න , මට තව හයර් තියෙනවා…”අයියාගේ හඩ රළු වූ නමුත් සැර නොවිය.මගේ පුදුමටය මෙන් දෙව්මි සිය අඩිය පසුපසට ගත්තාය.
“හරි , දෙව්මි අපි පස්සේ බලා ගමු…”ඈ එසේ පවසා රථයෙන් ඉවත් ව ගියේ මා වෙත රවා බලමිනි.රථය ඉදිරියෙට අදෙදී මම සැනසුම් සුසුමක් හෙලුවා.
ඔන්න මම කලපනා ලෝකයට වැටුණා.ඇත්තටම මට මොකද වුණේ?මගේ බඩේ කවුරු හරි දගලනවා වාගේ දැනුණා.මිට කලින් මට එහෙම වෙලා ම නැහැ.
රථය ඉදිරියට ඇදෙමින් තිබුණා.මම අයයිගේ මුණ දිහා කන්නාඩියෙන් බැලුවා.ඔහුගේ මුණ කඩවසම් තරුණ වූ අතර ඔහුගේ හැඩි දැඩි සිරුර මගේ සිතේ අමුතුම හැගීමක් ඇති කළා…
“මොකක්ද මේ මට වෙලා තියෙන්නේ…”මම හිස දෙපසට වැනුවෙමි.
“මිස්, මොකක් හරි ප්‍රශ්නයක් ද?”
“ආ..ම්ම්…ආ, නැහැ නැහැ “මම ගොත ගසමින් පළිතුරු දුන්නෙමි.
මාව තෙත් වෙමින් පවතින අතර දොතොල් තද වෙමින් ඇත.මම කිසිදිනෙක මේ තරම් කමශාව ට වහල් නොවීමි.මම මගේ යෝනිය මතුපිට වූ රෙද්ද අතුල්න්නට වූ අතර මුවින් සිහින් කෙදිරියක් නිකුත් විය.රියදුරා මා දෙස අමුතුවන් මෙන් බැලුවද මට වෙන කරන්න දෙයක් නොතිබුණි.මම රථය තුළම ස්වයංවින්දනය කරන්නට වීමි.
“මිස් ඔය මොකද කරන්නේ…?”රියදුරා එසේ අසන විට මම මගේ යට ඇදුම ගලවමින් සිටියෙමි.
“අනේ මිස් මොකක්ද ඔය කරන්නේ , මිස්….”
“අනේ සොරි මම හිතලා කරනවා නෙවයි….කරුනාකරලා මගේ දිහා බලන්න එපා…”මම බැගෑපත් වුනෙමි.මා හට සිදුවන්නේ කුමක්ද කියාවත් මට හරිහැටි අදහසක් නොමැත.
ටැක්සි රියදුරා ඔහුගේ පිටුපස බලන කන්නාඩිය මා වෙතින් අහකට ගත්තේ නියම මහතෙකු ලෙසයි.ටැක්සියේ පිටුපස විදිරු කළු කර තිබු නිසා මගේ පුද්ගලිකත්වය ආරක්ෂා විය.මම පිටුපස අසුනේ දිගා වී මගේ අත් දෙකේම ඇගිලි යෝනිය තුලට දමා කලත්න්නට වීමි.
“ආඅ,අහ්හ්හ්හ්හ්..ආආආආආ….”
සැලකිය යතු වෙලාවක් මා ඇබරෙමින්, කෑ ගසමින් සිටියද මා හට සුර්තන්තියට පත්වීමට නොහැකි විය.දැන් මට ඇඩේන තරම් මහන්සිය.එත් මගේ කාමාශාව එන්න එන්නම වැඩිවිය.මගේ යටි කය වෙවුලමින් ඇති අතර කම්මුල් දිගේ කදුළු වැටෙමින් ඇත.ලැජ්ජාව, බිය මගේ සිත වෙලාගෙන ඇත.මගේ සුරත්නාතිය අසලටම පැමිණෙන නමුදු එක් වරම එය නැවතී යයි.මින් පෙර එවැන්නක් මා හට කිසිදා සිදු වී නැත.
“අනේ අයියේ වාහනේ පොඩ්ඩක් නවතන්න….”
“ඇයි මිස්….”
“මට උදව් ඕන…”
රියදුරා ටැක්සිය අතුරු පාරකට හරවා නතර කළේය.මම ඔහුට මගේ පර්ස් එකෙන් මුදල් ලබා දුනිමි.
“ඇයි මිස් මේ….”ඔහු තවත් වචනයක් කීමට පෙර මම මැද්දට පැන,
“ශ්හ්හ්…අනේ,අයියේ මගේ කන්‍යා බව නැතිකරන්න, ප්ලීස් අනේ….මට ඉවසගන්න බැහැ අයියේ…”
මගේ ඒ වචන කිහිපය අසු ඔහු මද වෙලාවක් වික්ෂිප්ත වී මා දෙස බලා සිටියේය.අවසානයේ මට රථයෙන් බැස පයින් යාමට සිදුවිය.
මන්ද යත් ඔහු විවාහක වන කෙනෙක් වූ නිසාවෙනි.තව ටික වෙලාවක් එහි සිටියේ නම් ඔහු මට බැන වදින නමුත් මහත්මයෙකු සේ ඔහු මාව රථයෙන් එලියට ඇද දැමීම ගැන මම හිත හදා ගතිමි.
මතු සම්බන්දයි.
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.