සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා තේ බොන්න.

සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා තේ බොන්න.


සීනි වැඩි අය හා පිළිකා රෝගීන් මෙන්න මේ කටු අනෝදා තේ බොන්න.

හැමෝම දන්නා වියළි කළාපයේ බහුලව වැවෙන කටු අනෝදා (soursop) ඖෂධීය අතින් ඉතාම ගුණ දායක පළතුරක් මෙන්ම ඖෂධ ගසක් … ඉතින් මම අද කියන්න හදන්නෙ කටු අනෝදා වලින් හදා ගන්න පුළුවන් ඖෂධීය ගුණයෙන් සපිරි ස්වාභාවික  තේ කෝපපයක් ගැන…

මුලින්ම කරන්න ඕන කටු අනෝදා කොළ කිහිපයක් ගෙන හොදින් පිරිසිදු කර ගැනීමයි (මෙහි දී දළු බාවිතය සුදුසු නැති අතර වඩාත් වියලි කොළද සුදුසු නොවේ) ඉන්පසු වතුර භාජනයක් ලිප තබා හොදින් වතුර උතුරන්නට හරින්න වතුර ඉතිරවූ විගස මෙම කටු අනොදා කොළ එම බඳුනට දමා අඩු රස්නයක් යටතේ විනාඩි 20 පමණ කාලයක් ලිප මත තබන්න එවිට එම ජලය ක්‍රමයෙන් රන්වන් පාට එසේ නැත්නම් සාමාන්‍ය තේ පැහැයට පැමිණි පසු කොළ ටික පෙරා තරමක් සිසිල් වූ පසු පානයට ගන්න…

දියවැඩියා රෝගීන් සීනි භාවිතා නොකොට මෙම තේ පානය කළ යුතු අතර අනෙක් පුද්ගලයිනට තම මතය පරිදි සීනි හෝ හකුරු සමඟ මෙම තේ පානය කළ හැක එසේම සෑම දිනකම කෑමට පෙර මෙම පානය ගැනීමෙන් ගුණදායක ප්‍රතිඵළ ලබාගත හැක

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *