සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ මෙන්න.

සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ මෙන්න.


සිරුරට ගුණ දිවට අගුණ මිරිස් වල අපි නොදන්නා කතන්දරේ මෙන්න.

පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කිරීමේ  හැකියාව මිරිස් වල අන්තර්ගතව ඇති බව පර්යේෂකනන් පෙන්වාදී ඇත.කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ  සහ ලොස්ඇන්ජලීස් හි Cedars-Sinai වෛද්‍ය මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පෙන්වාදෙන ආකාරයට  පෞරුෂ ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා රෝග තත්වයේදී Capsaicin රසායනය ප්‍රබල ලෙස අදේහ කර ගැනීමට හැකියාව තිබේ.
පෞරුෂ ග්‍රන්ථි වැළදුන මීයන්ගෙන්  80%  කට ම වෙනත් ප්‍රතිකාර නොමැතිව Capsaicin රසායනය සම්බන්ද කරගෙන ප්‍රතිකාර කරන ලදී. මෙම කණ්ඩායමේ සාමාජික වෛද්‍ය සෙරින් ලේමන් සදහන් කරන ආකාරයට Capsaicin වල අඩංගු ප්‍රති  පිළිකා ශක්තිය මගින් මිනිසුන්ගේ පෞරුෂ ග්‍රන්ථි ආශිත රෝග වලට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත.

තස්මේනියානු විශ්වවිද්‍යාලයේ අධ්‍යනයක් මගින් පෙන්වාදෙන ආකාරයට මිරිස් ආහාරයට ගැනීම මගින් හෘදය වස්තුව නිරෝගී කරන අතර රාත්‍රී කාලයේදී සුවපත් නින්දකට මග ලබදෙනු ඇත.ස්වේච්ඡා සේවකයන් සම්බන්ධ කරගෙනමාස 18ක් තිස්සේ කරන ලද මෙම අධ්‍යනයේදී තෝරාගත් පිරිසට දීනකට මිරිස් ග්‍රෑම් 15 බැගින් ලබාදී  ඉතිරි පිරිසට මිරිස් ලබා නොදුන් අතර  මිරිස් ලබාගත් පිරිස පැහැදිලිවම සුවදායක නින්දක් ලබන ලදී.

ඕනෑම දෙයක ගුණාත්මක බව මොනතරම් ඉහල අගයක තිබුනත් එහි ප්‍රමාණාත්මක බව වැඩි වන විට නිසි ප්‍රතිපල නොලැබී යාමට හැකියව ඇත.දැවිලි සහිත මිරිස් අධික ලෙස ආහාරයට ගැනෙන ඉන්දියාව මෙක්සිකෝව වැනි රටවල පුද්ගලයන් උදරයේ පිළිකාවන්ට  ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් තිබීම මීට  නිදසුන් ලෙස දැක්විය හැක.   

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 
 

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *