“.. කොවිඩ් වසන්ගත තත්වය හේතුවෙන් ඇතිවෙලා තියෙන ආර්තික හා මානසික පීඩනයන් හමුවේ මං ලියාගෙන ආපු ‘සදුන් අරණ’ කතාව මින් ඉදිරියට විකාශනය නොවන බව කරුණාවෙන් සලකන්න..”
Singhalanka
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.