පොරොඳු වුනාට, වැඩ වැඩි නිසා ලියන්න වෙලා තිබ්බෙ නැහැ. ඔන්න එහෙනම් තවත් සිදුවීමක්.
මේක වෙද්දි ගෙස්ට් හවුස් එකේ මාස හයක්. වැඩ ටික හොදට අල්ලන් හිටිය වගේම වැලිගම ඒරියා එකත් හොදට පුරුදු වෙලා තිබ්බ කාලයක් ඔය. අපේ මාම කාරයා කොළඹ ගියා මොකක්දෝ බිස්නස් එකක. ගෙස්ට් හවුස් එකේ පොත් ලියන වැඩේ කලේ මම. ඕව කරන්න මට පොඩි හැකියාවකුත් තිබ්බා. මාමගෙ කැටයන් මට තිබ්බෙ නැති නිසා අදුරන ගයිඩ්ලට එහෙම කියල තිබ්බේ ඕනි ජාතියක් නවත්තන්න පුළුවන් කියල. හැබැයි මගේ කරුමෙකට බලු බල්ලෙක් ආවෙ නැහැ. ඉදල හිටල සුදු කපල්, පවුල් ආවට මෙලෝ රහක් තිබ්බෙ නැහැ. හැබැයි උන්ට උපරිමෙන් සලකපු නිසා, මගෙ අතමිට සරුවෙලා තිබ්බේ. ඔහේ වේලි වේලි ඉන්න දවසක අර ගයිඩ්කාරයා ගෙස්ට් හවුස් එක දිහා ආව බෝතලයක් තියේද කියල අහන්න. අපිට ලයිසන් නොතිබ්බට, හවුස් එකේ බෝතල් පහක් හයක් ස්ටෝකරන් ඉන්නෙ කොයි වෙලෙත්. පොරව දන්න අදුනන නිසා මම ඉතින් බෝතලයක් දුන්න. මැන් සල්ලි අනිද්දට දෙන්නන් කිව්වට ඉතින් ඕව බොල් ණය කියල මම දන්නව. මැන් යන්න හදනකොට නිකමට වගේ මගෙන් ඇහුව උබට සෙට් වෙන්න ඕනි නම් වරෙන් කියල. එදා හරියන දවසක් නෙවෙයි, අනික මුන් බොනව නෙවෙයි නානනව. ඌ ඒවෙද්දිත් දෙකක් දාල හිටියෙ. මට ඌ එවෙලෙම කිව්ව සූස්තියක් තියෙනව වරෙන් කියල. ඔන්න ඕකට ඕනි පුකක් කියල මමත් හවුස් එක වහල ඌත් එක්ක ගියා. යද්දි තව තිබ්බ බාගෙ බෝතලේකුත් ගත්ත.
පොට් එක තිබ්බෙ අපි එහෙ නම දාල තිබ්බ වාඩිය කියන පොඩි රෙස්ටුවරන්ට් එකක. බීච් එක අයිනෙ. තව වැද්දො වගේ උන් දෙන්නෙක් හිටිය. උන් එක්ක දෙකක් දැම්මම මට හොද ගනන්. ගහපු සූස්තියකුත් නැහැ. අන්තිමේ ගයිඩ යමන් කියල ඉතුරු වෙච්ච බෝතල් බාගෙකුයි, මගේ බාගෙයි අරන් අපි දෙන්න වැල්ල දිහාට ගියා. මම හිතන්නේ ඌට මොකක් හරි වචනයක් දාල අනිත් උන්. ඔහොම යද්දි තමා පොඩි මියුසික් සද්දයක් ආවෙ. ඒ පැත්තට ගියාම, වැල්ලෙන් පොඩ්ඩක් එහා ඕපන් ගාඩන් එකක සුද්දො සුද්දියොන්ට පාටියක්. අපි බෝතල් ගහක් අයිනෙ සේෆ් තැනක තියල, කිට්ටුවෙලා බැලුව. පාටිය කරපු එකාව අපේ මැන් අදුරනව. එකෙන් මෙකෙන් අපි දෙන්නත් ඇතුලට ගියා. ඔය පොඩි ගාඩන් එක පොල් අතුවලින් වට කරල තිබ්බේ. ඇතුලට ගියාම සුර පුරයක්. රෙගේ මියුසික්, සූස්ස්ති, මෝල් වෙච්ච සුද්දියො.
පාටියෙ සෙට් එක මෙහෙමයි, සුද්දො හිටියෙ 8ක් විතර. බීච් බෝයි ගයිඩ්ලත් ඒගානම, සුද්දියො නම් විස්සක් තිහක්. පැක් කියන්නෙ සැමන් ටින්. හැබැයි ෆුල් හැපනින්. හුගාක් සුද්දියො තනියම හරි තවත් සුද්දියෙක් එක්ක හරි නැටුවෙ. සමහරු බීච් බෝයිල එක්ක තොල දදා නට නට හිටිය. සුද්දොනම් ගොඩාක් කපල්. අපි දෙන්න උගුඩුවො දෙන්නෙක් වගේ බලන්. කොච්චර කැම තිබ්බත්, එදා අපි දෙන්නට පොඩ්ඩක් වැදිල හිඳද කොහෙද, පැත්තකට වෙලා සිගරට් ගහනව හැරෙන්න වෙන මොනවත් කලේ නැහැ. සුද්දියෙක් දෙන්නෙක්ට ටෝක් කලාට සද්දෙ නිසා එකත් හරි ගියෙ නැහැ. හැබැයි අපි හිටිය සැහෙන වෙලා.
දැන් තමයි සීන් එක. නිදියන උන් නිදියන්න ගියා, කපල් ලිස්සලා ගියා, සුද්දියො සෙට් වුන උන්, උන්ව අරන් ගියා, දැන් 5ක් 6ක් වගේ දෝදු වෙන්න වැදිල ඔහේ වැනි වැනි ඩාන්ස් දදා හිටිය. මියුසික් ලයිට් ඇඬ් සොෆ්ට්. අපේ මැන්, වරෙන් යන්න කියල ඩාන්ස් කරන හරියෙ වැඩ දාන්න ගත්ත. ඔය අතරෙ තමා මම දැක්කේ අවුරුදු 25ක විතර මටවඩා උස, කොට පාටි ඩ්‍රෙස් එකක් ඇදපු සුපිරි පුකක් තියෙන සුද්දියෙක් ඩාන්ස් දදා ඉන්නව. දැක්ක ගමන් මගේ හිත විතරක් නෙවෙයි අලවංගුවත් ට්‍රිගර් වුනා. අරූ කුරුමානම් අල්ලන්න කලින් මම කිට්ටු කරල හායි පාරක් දැම්ම. ඒකි ඇස් වහන් නැටුවෙ, ශේප් එකේ ඇරල ලස්සන හිනාවක් දාල හායි කිව්ව. මමත් ඉතින් වටේ කැරකි කැරකි නැටුව මිසක් අල්ලන්න කරන්න ගියෙ නැහැ. එකිත් ටිකක් ඇක්ටිව් වෙලා නටන්න ගත්ත. පොඩ්ඩක් අතපය විසි වෙද්දී මම ශේප් එකේ ටිකක් ලන් වෙලා අතින් අල්ලගත්තා. නෝ රිජෙක්ට්. පස්සේ අත් අල්ලන් නටන්න ගත්තා. හැබැයි ඒකි තාම ඇස් වහන් හිනාවක් දාන් අත් අල්ලන් නටන්නේ. පස්සේ ඒකි මට මොකක්දෝ කිව්වා. ඇහුනෙ නැහැ. මම කන ලන්කරල මොකක්ද කියල ඇහුව. ඒකි අහපි වීඩ් තියෙනවද කියල. ඒවෙලේ තමා දෙයියව මතක් වුනේ. පොර ඒවෙද්දි සුද්දියෙක්ව ඔඩොක්කුවේ වාඩි කරවන් තොල දදා මිරික මිරික ඉන්නව. මම ඉතින් ඒව බැලුවෙ නැහැ, එතනට ගිහින් අඩෝ උබේ සූස්තිය ගනින්, මට ඕනි කිව්වා. මූ බොක්ක වගේ කිසිදෙයක් නොකිය ඇදල දුන්නා. ඔතල ගහන්නම හිටපු එකක්. මම ෆ්ලැෂ් වගේ අරකි ගාවට ගිහින් බඩු තියෙනව කියල සාක්කුවට තට්ටු කලා. මම ඊටපස්සෙ කිව්ව මෙතන බැහැ වැල්ල පැත්තට යන් කියල. මෙකි කිසිදෙයක් නොකිය හැන් ඩ් බැග් එකත් අරන් පාටියෙන් එලියට ආව. එතන ඉදන් මීටර පනහයි වැල්ලට. හැබැයි යන්න කලින් හන්ගපු බාගෙත් ගත්තා. පස්සෙ යනගමන් එකිගෙ අතින් අල්ලන්ම ගියා පරිස්සමට. වැල්ල කිට්ටුව බීච් හවුස් එකක් ගාව අව්ව තපින පුටුවක් අල්ලන් එකිවත් වාඩි කරෝල, සූස්තිය පත්තු කලා. දෙන්න මාරුවෙන් මාරුවට ගැහුව. හැබැයි මම බොරුව දැම්මෙ. මට ලොවෙත් වදිනව ඕක ඇද්දනම්. එකිට හොදට වැදුන. මම පස්සෙ බෝතලේ කඩල ටිකක් බිව්ව, එකිටත් ශොට් එකක් දුන්න. පස්සෙ ඒකි වැල්ලෙ නටන්න ගත්තා මොකක්දෝ සිඳුවක් කියාගෙන. මමත් නැගිටල ඉනෙන් අල්ලන් නටන්න ගත්තා. එකි කරට අත දැම්ම විතරයි තොලක් දාන්න ගත්තා. දාන ගමන් මේකිගෙ පුක හොදට අතගාන්න ගත්තා. එකිගෙ උස නිසා එකිට පොඩ්ඩක් නැවෙන්න ඕනි තොල දාන්න. මම හිතන් හිටියේ ඒකිව නවල අරන් අනින්න. වැඩේ හරි ගියෙ නැහැ, ඒකි තව ශොට් එකක් බෝතලෙන් දැම්මා. ඒකි වාඩිවෙලා වෙරි මතෙන් ඉන්නකොට මම උරහිසට මසාජ් එකක් දෙනගමන් තනේ මිරිකන්න ගත්ත. එකිගෙන් පොඩි කෙඳිරියක් ආව. මට කොහොම හරි ඕනි ඒකිව නැගිට්ටෝ ගන්න. ටික වෙලාවක් එහෙන් මෙහෙන් මිරිකලා මම අතින් ඇදලම නැගිට්ටෙව්ව, ඊටපස්සෙ ආපහු තොල.
කොහොම හරි, මේකි මෝල් වෙලා තිබ්බේ. එක පාර ඒකි වෙයිට් කියල, අතේ තියන් හිටපු බෝතලේ මට දීල පොඩ්ඩක් අයිනකට ගිහින් වාඩිවෙලා කොත සාය උස්සන් ජොකා ඇදල චූ කරන්න ගත්තා. ජොකා වවුල් ජොකෙක්. හීනි පටි විතරයි.. එදා තමා ෆස්ට් ටයිම් සුද්දියෙක් චූ කරනව දැක්ක. ඒකි පුක හොදට එලියෙ දාන් හිටියෙ. මමත් නිකන් හිටියෙ නැහැ, ටොපා එලියට දාගෙන පොඩි අතේ පාරක් ගැහුව. වැඩේ ඉවර වෙලා නැගිට්ට ගමන්, මම ඒකිගෙ සාය උස්සලා පුක මිරිකන්න ගත්තා. ඒකි ඊටපස්සෙ තමා මගේ පයිය එලියෙ කියල දැක්කේ. කෙලින්ම අතට අරන්, කටට ගත්තා. තප්පර 10න් තව ඩින් ගෙන් කටේම යනව. හැබැයි මම එලියට ඇදල අරන් ඒකිව අනිත් පැත්ත හරෝල් සාය උස්සල ගත්ත්තා. ජොකාව ගලෝලම අරන් ශේප් එකේ බැස්සුවා. ඒක තමයි මම දැකල තිබ්බ සුපිරිම පුක. මම හොදට සද්දෙ එන්න මෙලෝ සිහියක් නැතුව ගැහුව. මොකක්දෝ හේතුවක් නිසා ගියෙ නැහැ. පස්සෙ එකිව පුටුවෙ දිගා කරල හොද මිෂනරි පාරක් දැම්මා. තොලදදා තනේ උරල හොද රොමැන්ටික් ස්ලෝ මිෂනරි එකක් විනාඩි 10ක් විතර ඇදන් ගියා. යන්න වගේ එද්දිත් මම ඔහේ ගගහ හිටිය, දන්නෙම නැතුව ඇතුලෙම ගියා. ඒකිට වගේ වගකුත් නැහැ, මටත් නැහැ. කොහොම හරි අපි දෙන්න ඇඳුම් ටික හදාගෙන බදාගෙන තව විනාඩි 20ක් හිටිය, එකොට එලි වේගෙන ආවෙ. පස්සෙ ඒකි යන්න ඕනි කියල මට තව තොල් සූප්පුවකුත් කරල එකි හිටිය ගෙස්ට් හවුස් එක පැත්තට ගියා. මම ඉතින් මගේ හවුස් එකට ගෑටුව. මම ඒකිගෙ නම්බරේ ඉල්ලපු නැති එක ජීවිතේ කරගත්ත ලොකුම මෝඩකම. නැත්තන් මගේ ජීවිතේම වෙනස් වෙන්නත් තිබ්බා.
ඊලග කතාවෙන් මුල්ම ඇනල් එක්ස්පීරියන් එක ගැන කියන්නම්
image hosting with direct linking
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.