මේ ආදරණිය සයිට් එකේ පලවුන හොදම කතාවක් තමා Abdul Zikar කියන රච්කයා විසින් ලියපු Emergency Circuit Unit- මෙහෙයුම කියන්නේ. එය අතරමග නතරවීමෙන් පස්සේ එහි කතා නායිකාවට උනේ මොක්ද ? කියලා ඉදිරියට යාමක් තමා මේ කතාවෙන් ගෙන එන්න බලාපොරොත්තුව.
මේ කතාවේ මුල් රචකයා හට තුති පුදකරමින් ඔහුගේ කතාවේ මූලිකම චරිතය මං ගන්නවා.
කියවන ඔබලාගේ අදහස් හොද හෝ නරක සියල්ල කොටාගෙන යන්න ඒක වැදගත් වෙනවා මේ කතාවේ ඉදිරිගමනට
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.