මේක සුපිරි කතාවක්..තාම ongoing යනවා..කොටස් 8ක් තියෙනවා දැනට…මම නම් translate කරන්න දන්නේ නෑ…english වලින් මාත් කියවන්නෙ…ඔනි නම් කියන්න ම්න් upload කරන්නම්…
තව මේකෙ සිංහලෙන් දැම්ම විසේකාර ලේලි,සින්ඩි වගේ කතා එහෙමත් තියෙනවා..english තමයි ඒවත්…ඕනි නම් කියන්නා…

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.