කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලනය කර කැස්ස සුවකර දෙන නිවසේදීම සකසා ගත හැකි අනර්ඝ සිරප් එකක්.

කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලනය කර කැස්ස සුවකර දෙන නිවසේදීම සකසා ගත හැකි අනර්ඝ සිරප් එකක්.


කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු තුළ සෙම පාලනය කර කැස්ස සුවකර දෙන නිවසේදීම සකසා ගත හැකි අනර්ඝ සිරප් එකක්.

කැරට් යනු සියලූ‍ම එළවලූ‍ අතරින් රැජිනයි. කැරට් තුල අක්ෂි සෞඛ්‍යය වර්ධනය සදහා අවශ්‍ය වන විටමින් A සහ ඊ අනතර්ගත වන අතර විටමින් ඊ˜‍ ක‍˜‍ ණ ද අන්තර් ගත වේ. තවද කැල්සියම්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, සහ පොස්පරස් වැනි විවිධ වර්ගයේ ඛ‚ජද අන්තර්ගත වේ.

ඇස් පෙනීම වර්ධනය කර ගැනීමට, බහිශ්‍රාවිය ක්‍රියාවලීන්ට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කර ගැනීමට කැරට් මනා උපකාරයක් ලබා දේ.

සෙම්ප්‍රතීක්ශ්‍යාව, කැස්ස සහ ඇඳුම වැනි රෝග සදහාද කැරට් මගින් ප්‍රතිකාර සිදුකර ගැනීමට හැකිවේ. කැරට් මගින් සාදාගන්නා මෙම සිරප් එක කැස්ස සුව කිරීමට දායක වන අතර වැඩිහිටි පුද්ගලයින්ගේ සහ කුඩා ළමුන්ගේ පෙනහළු තුල අන්තර්ගත වන සෙම ඉවත් කර ගැනිමටද උපකාර වේ.

අවශ්‍ය වන ද්‍රව්‍ය
කැරට් ග්‍රෑම් 500
මී පැණි තේ හැදි 4

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

සකසාගන්නා ආකාරය
පළමුව කැරට් පිරිසිදු කරගෙන කැබලි කපාගන්න. ඉන් පසුව කැරට් තැම්ඛෙන තුරු හොදින් තම්බා ගන්න. කැරට් තැම්බුනු පසුව බ්ලෙන්ඩරයකට දමා හොදින් අඹරා ගන්න. එම කැරට් සමග මී පැ‚ එක්කරගෙන ඒවා සියල්ලම ජලය වීදුරුවකට දමා ශීතකරණයක තබන්න.

ඔබ දිනපතා මෙයින් හැදි 3 – 4 අතර පානය කරන්න. දින දෙකක් පමණ ගතවන විටදී මෙම ප්‍රතිකාරය මගින් ඔබට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්වනු ඇත

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

About Ayanthi De Silva

මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.

Check Also

සුරනි 01

සුරනි 01

මේ කතාව සිද්ද වෙන්නෙ මීට අවුරුදු කිහිපයක කලින් බැංකුවක. ඒක ප්‍රධාන ශාකාවක්. ඒකෙ ඉන්න ලොක්කෙකුට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *