ජීවා
මම මග බලාගෙන හිටියා මිස් එන පාටක් නෑ.. සර් නම් කිව්ව් මිස්ට දැන් හොඳටම සනීපයි කියලා..මම මිස්ට වෙච්ච පොරොන්දුව රැක්කා. කාමරේට අඩියක්වත් තිබ්බෙ නෑ.. සුමාන දෙකක්ම මට බලාගෙන ඉන්න උනා..
දවසක මහ දවාලෙ, මෙන්න, මිස් එක පාරටම ලොබි එකේ..ලස්සන මල් මල් ගවුමක් ඇඳලා, මල් මල් හිනාවක් එක්ක..
“මිස්….මිස්ට සනීපද දැන්…?”
“ඔව් දැන් හොඳයි….පොඩි තුවාලයක් නේ…” මිස්ගේ නලලේ තාම තුවාල කැලල පේන්න තිබ්බා.. “කොහොමද ජීවන්ත?….” එයා මගෙත් එක්ක තරහා නෑ වගේ..
“ඉන්නවා මිස්…අපි හිතුවා මිස් ආයේ එන එකක් නෑ කියලා…”
මිස් හිනා උනා..
“දෙන්න මිස්…” මම මිස් ගේ බෑග් එක අරගෙන ඉස්සර උනා..
මිස් පඩිපෙල නැග්ගේ ටිකක් අමාරුවෙන් වගේ.. “ඇයි මිස් ? මිස්ට තාම හරියට සනීප නෑ නේද් ?”
“කකුල ටිකක් රිදෙනවා. මම හිතන්නේ වාහනේ එක දිගටම ඉඳගෙන ආපු නිසා වෙන්න ඇති..”
කාමරේට ඇවිල්ලා මම බෑග් එක පැත්තකින් තිබ්බා…මිස් සොෆා එකේ ඉඳ ගත්තා…
“ජීවන්තට පුලුවන්ද මට බොන්න මොනවා හරි ගෙනල්ලා දෙන්න…හරිම රස්නෙයි..”
“මම ගේන්නම් මිස්…මොනවද ඕනෙ…”
“මොනවා හරි ජූස් එකක් ගේන්නකෝ…ලොකු එකක්… අයිස් ගොඩක් දාලා…..”
මම පල්ලෙහාට ගිහිල්ලා මිස්ට ෆෘට් ජූස් එකකුත් හදාගෙන කොමඩු කෑලි ටිකකුත් ප්ලේට් එකකට දාගෙන අරගෙන ආවා..
මම එනකොට මිස් සොෆා එකේ හාන්සි වෙලා ඉන්නවා..කොට ගවුමෙන් ඇරිච්ච කකුල් දිහා නොබලා ඉන්න මම ට්‍රයි කලා…
“ආ…නේ….වෝට මෙලෝන්…..තෑන්ක්ස් ජීවන්ත….”
මිස් ආසාවෙන් ඒක බාර ගත්තා…
“මම හිතුවේ මිස් ආයෙ මගෙත් එක්ක කතා කරන එකක් නැති වෙයි කියලා….” මම බිම බලාගෙන වචන ඇහිලුවා…
“කතා කරන්න නම් වටින්නෙ නෑ තමයි. මම ඔයාට හොඳ පනිෂ්මන්ට් එකක් දෙන්න හිටියේ…” මිස් රැව්වා..
“ඕන දඬුවමක් දෙන්න මිස්. මම කරපු වැඩේ වැරදියි…”
“දැන් පහුගිය ටිකේ කාමර කීයකට රිංගුවද ? ” මිස් ඇහුවේ සැරෙන්..
“මම මේ කාමරේ පැත්තටවත් ආවේ නෑ මිස්…”
“මේකට නෙවෙයි..මම අහන්නෙ වෙන ගෑණුන්ගේ කාමර කීයකට රිංගුවද කියලා…” මිස් ගෙරෙව්වා..
“අනේ … මම එහෙම නෑ මිස්…. මිස්ගේ කාමරේට විතරමයි මම ආවේ….”
“බොරු නේද ?”
මම මිස්ගේ ඇස් දෙක දිහා බැලුවා “බොරු නෙවෙයි මිස් සත්තයි…”
“මොකද මගේ කාමරේටම රිංගන්න හිතුනේ….?”
මම බිම බලා ගත්තා…
“ගල් ගිල්ලා වගේ ඉන්නෙ නැතුව කතාකරනවා….ඇයි මගේ කාමරේ..?”
“නි..නිකම් මිස්…” මම ගොත ගැහුවා….කොහොම උත්තර දෙන්නද මේ ප්‍රශ්ණවලට
“නෑ…මට ඇත්තම කියන්න ඕනෙ…” දණ ගහ ගන්නවා ඔතනින්…
“අනේ….මිස්…..”
“මම කිව්වනේ…ඔතනින් දණ ගහ ගන්නවා….ඇත්ත කියනකම් නැගිටින්න බෑ…”
මම සොෆා එක ඉස්සරහා දණ ගහ ගත්තා…මගේ ඇස් ඉස්සරහා මිස්ගේ කකුල්දෙක..මම ඇස් බිමට හරවගත්තා…
“ඔලුව උස්සනවා….දැන් කියනවා ඇයි මගේ කාමරේටම ආවේ කියලා…”
මිස් සැරෙන් කතා කරාට මූණේ කේන්ති පාටක් නෑ…මම වචන ඇහිලුව….”මිස්…..මිස්…ලස්සනයි නේ..”
මිස්ට හිනාවක් ගියා…”මම ලස්සන හිංදද මගෙ කාමරේට රිංගුවෙ ? මේ හෝටලේ තව ඕනෙ තරම් ලස්සන ගෙස්ට්ලා ඉන්නෙ..”
මම හිතට දහිරිය ගත්තා.. “මිස් ඒ ඔක්කොටොම වැඩිය ලස්සනයි මිස්…” මම කියලා දැම්මා…
“දැන් මට බොරු බටර් ගානවා නේ….වයසට නෙවෙයි මුගේ කපටි කම…” මිස් කිව්වේ හිනාව යට කරගන්න හදන ගමන්..
වැඩේ අවුලක් නෑ කියලා මට තේරුනා…
“ඇත්තමයි මිස්. මිස් ආපු දවසේ ඉඳලා මම මිස් දිහා බලාගෙන හිටියා..ස..සමහර දවස් වලට මම හැංගිලා මිස් දිහා බලාගෙන ඉඳලා තියෙනවා..”
මිස්ට හිනා ගියා…
“ඒක තමයි හැම තිස්සෙම මගේ වටේ කැරකි කැරකි හිටියේ නේද..?”
“ඔව් මිස්…”
“බලපු එකට නම් වැරැද්දක් කියන්න බෑ…කොලු කමනේ….හැබැයි කාමරේට ආපු එකටනම් දඬුවමක් දෙන්න ඕනේ….”
මම ඔලුව වැනුවා…
“හරි….ඔහොම ඉඳගෙන මගේ කකුල මසාජ් කරන්න..”
මොකක්….මට ඇහුන දේ විස්වාස කරන්න බැරි උනා….”මෙ…මෙ…මම…..මිස්ගෙ….කකුල….”
“ඔව්..ඇයි බැරිද ?”
“න්…නෑ…නෑ….පුලුවං මිස්…!”
“මේ කකුල රිදෙනවා…විලුඹයි පහල ටිකයි..”
කඩා වැටෙන්න යන වාසනාව ගැන මට හිතා ගන්නත් බෑ….
මිස් කකුල මගේ දිහාට හැරෙව්වා…
මම හුස්මක් අල්ලගෙන හෙමීට මිස්ගෙ කකුල අල්ල ගත්ත…අම්මෝ ඒකේ හැඩ…ලස්සන දිග ඇඟිලි…නියපොතු තද දම්පාට ගාලා… රවුමට හැඩට විලුඹ..
මම හෙමින් හෙමින් ඇඟිලි වලින් මිස්ගේ කකුල මසාජ් කරන්න පටන් ගත්තා…
“ඕක වීදුරු බඩුවක් නෙමෙයි ළමයෝ…ටිකක් තදට මසාජ් කරන්න…” මිස්ගෙ කකුල් හරිම සිනිඳුයි….තදින් අල්ලන්න ලෝබ හිතෙන තරම්..
“ම…මට බයයි මිස්ට රිදෙයි කියලා….”
“රිදෙන්නේ ඇන්කල් එක ලඟ විතරයි…”
මම මිස්ගෙ කකුලේ ඇඟිලි එකෙන් එක මසාජ් කලා..
“ම්..හ්…හරි සනීපයි…” මිස් තවත් සොෆා එකේ හරිබරි ගැහුනා..
මම කකුල අතගගා මසාජ් කරන්න ගත්තා….මිස් සනීපෙට ඉන්නවා…වලලුකරෙන් උඩ කකුලේ ලස්සන බැලුව මිසක් මම අල්ලන්න ගියේ නෑ..ගිය සැරේ වගේ කලබල වෙලා අනා ගන්න ඕනෙ උනේ නෑ…
“අනිත් කකුලත් මසාජ් කරන්නකෝ…..ජීවන්තට ගෙදර යන්න පරක්කු වෙනවද ?”
“නෑ මිස්..මට පරක්කු වෙන්නෙ නෑ..”
“පරක්කු උනත් කරන්න දෙයක් නෑ….මේක ඔයාගෙ පනිෂ්මන්ට් එකනේ….”
“මට නං මේක දඬුවමක් නෙවෙයි මිස්…..තෑග්ගක්…”
“අනේ…අනේ…” මිස් හිනා උනා….”දැං ඉතිං පනිෂ්මන්ට් ගන්න කියලා හැමදාම හොර වැඩ කරයිද දන්නෙ නෑ..”
මම හිනා උනා…මම මිස්ගෙ අනිත් කකුලත් මසාජ් කරන්න ගත්තා..
මිස් ඇස්දෙක පියා ගත්තා….මම හිතේ හැටියට මිස්ගේ කකුලේ පහස විඳ ගත්තා..
ටික වෙලාවකට පස්සෙ ආයි මිස් කතා කලා
“ජීවන්ත…”
“මිස්…”
“ඇයි මේක තෑග්ගක් කිව්වෙ….?”
මෙයාට මේක මගේ කටින්ම දැන ගන්න ඕනෙද ? “නෑ මිස්..ඈත ඉඳන් බලන් හිටියට….මම කවදාවත් හිතුවේ නෑ මේ වගේ මිස්ගෙ ලඟටවත් කිට්ටු වෙන්න ලැබෙයි කියලා….මිස්ගෙ…..මිස්ගෙ…කකුල් හරිම ලස්සනයි..”
“ඔයා ආසද මගේ කකුල් වලට……? “
“ඔව් මිස්….” මම සීරුවට මිස්ගේ කකුල අතගෑවා…..
“අල්ලන්න විතරද ආස…..” දැන්නම් වැඩේ ගානටම සෙට් වේගෙන එන්නෙ….ඒත් මිස් මාව බයිට් එකට ගන්නවද කියලා පොඩි බයකුත් හිත පිටි පස්සෙ තිබ්බා….
“ඉ… ඉඹින්නත් ආසයි මිස්…..” මම පපුව ගිඩි ගිඩි ගාන සද්දේ මටම ඇහුනා…තත්පරයක්…දෙකක්…තුනක්….හතරක්…ගියා..
මම ඔලුව උස්සලා මිස් දිහා බැලුවා….
මිස් ලස්සනට හිනා උනා…..”එහෙනම් ඉඹින්න……” මිස් මගේ ඇස් දිහා බලාගෙනම කිව්වා..
මම සීරුවට මිස්ගෙ කකුල අල්ලගෙන ඇස්වටය හරියෙන් මගේ තොල් තියලා ඉම්ඹා…ටිකක් පහලට ඇවිල්ලා තව පාරක් ඉම්ඹා…
මම මිස් දිහා බැලුවා….මිස් මගේ දිහා බලාගෙන ඉන්නවා….ඇස්වල අමුතුම බැල්මක්…මම හෙමීට පහත් වෙලා මිස්ගේ කකුලේ ඇඟිලි ඉම්ඹා…
ඊට පස්සෙ ඔලුව හරවලා යටිපතුල ඉම්ඹා….මිස් එක පාරටම කකුල ඇද්දා…
” එහේ කිස් කරන්න එපා මෝඩයෝ…චීයා….”
“අනේ මිස්….මම ආසයි මිස්….”
මිස් හෙමීට ආපහු කකුල මගේ දිහාට දික් කලා….
මම අත් දෙකෙන්ම කකුල අල්ලගෙන ඒ ලස්සන යටිපතුල ඉම්ඹා..ඇඟිලිවට යට පැත්ත, හැම තැනම හිතේ හැටියට ඉම්ඹා..
ටිකකින් මිස් හෙමීට කකුල ඇදලා ගත්තා…මම එහෙම්මම හිටියා…
මිස් ඉස්සරහට නැවිලා මගේ ඔලුව අත ගෑවා….
“ජීවන්ත…..” මිස්ගේ කටහඬ ඇහෙන නෑහෙන ගානයි…
“ඔයා දැන් යන්න ඕනේ…..තව ටිකකින් සුරේන් එයි….”
“හරි මිස්…” මම නැගිට්ටා…
“තැන්ක්‍යූ වෙරිමච්…කකුල් දෙක හරි සනීපයි….” මිස් කිව්වෙ ආදරේ කඩා හැලෙන හිනාවක් එක්ක…
මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ…හිනෙන් ඇවිදිනවා වගේ මම කාමරෙන් එලියට ආවේ….
පහුවදා දවසම මම මග බලාගෙන හිටියේ ශෙනුකි මිස් එනකම්. වෙන්න පුලුවන් දේවල් දාහක් ගැන හිත හිත මම ප්ලෑන් ගැහුවා. හවස පහට විතර මිස් එනකොට මම රිසෙප්ෂන් එකේ..මිස් හිනාවක් දාගෙන එතනින් ගියත් කතා කලේ නෑ…තව කට්ටිය හිටපු නිසාද දන්නෙ නෑ..
ටික වෙලාවකින් කෝල් එකක් ආවා…”ජීවන්ත…මගේ කකුල රිදෙනවනේ……” උදේ ඉඳන් අහන්න බලාගෙන හිටපු වචන ටික…
“මිස්…මම එන්නම් මිස්…”
“ඇයි ඔයා දොස්තර ද?” මිස් කැකිරි පැලුවා.. “දැන් නෙවෙයි….ඔයාගෙ වැඩ ඉවර උනාම එන්න….”
“හරි මිස්…තව පොඩ්ඩකින් වැඩ ඉවරයි…”
“මට වයින් එකකුත් ඕනේ…..රෙඩ්…”
ඒ ඕඩර් එක හම්බ උනාට පස්සෙ ඉතින් මට තවත් වැඩ කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ…වැඩ ටික අනිත් එකාට බාර දීල කෙලින්ම දිව්වේ වොෂ් රූම් එකට..දඩි බිඩි ගාල මුණ කට හෝදගෙන, අලුත් ඇඳුමක් දාගෙන කොන්ඩෙ පීරගත්තා..
බාර් එකට ගිහිල්ලා වයින් බොටල් එකයි අනිත් අඩුමකුඩුමයි සීරුවට ලැස්ති කර ගත්තා…
හැමදේම රෙඩි කරගෙන මම මිස්ගේ දොරට තට්ටු කලා…
“එන්න ජීවන්ත…” මිස් දොර ඇරියා….”වැඩ ඉවර කරන්නෙත් නැතුව දුවගෙන ආවද ? ෂා මනමාලයා වගේ නේ….” මම හිනා වෙලා ට්‍රොලිය කාමරේ ඇතුලට ගත්තා…
“මම ටක් ගාලා වොෂ් එකක් දාගෙන එන්නම්…” මිස් බාත්රූම් එකට වැදුනා
මම බැල්කනි එකේ තිබ්බ පොඩි ටේබල් එක සොෆා එක ලඟට අරගෙන, මෙච්චර කල් ඉගෙනගත්ත ශිල්ප දාල ලස්සනට ලෑස්ති කලා. වයින් බොටල් එක තියලා, ග්ලාස් එක තියලා, කැන්ඩ්ල්ස් පත්තු කලා. මල් නම් තිබ්බෙ නෑ. ඒත් ලස්සනට ඇරේන්ජ් කරපු ෆෘට්ස් ප්ලේට් එකක් තිබ්බා..
“වාව්….” වොෂ් රූම් එකෙන් එලියට ආපු මිස් ඒක දැකලා පුදුම උනා..”ෂා.. කොල්ලා දන්නවනේ, රොමැන්ටික් විදිහට වැඩක් කරන්න….”
මම බලාගෙන හිටියේ ඉටිපන්දම් එලියෙන් බැබලෙන මගේ සුරංගනාවී දිහා. සුදුපාට කොට නයිට් ගවුමකින් විතරක් හැඩවෙලා, කොණ්ඩෙ කඩාදාලා, තාමත් වතුර බිංදු ඇඟේ දිලිසෙන මගේ හීන සුරංගනාවි දිහා…
සුරංගනාවි රාජකීය ලීලාවෙන් ඇවිල්ලා සොෆා එකේ හාන්සි උනා. මම සීරුවට හිටගෙන වයින් බොටල් එක ඇරලා චුට්ටක් එක ග්ලාස් එකකට දාලා මිස්ට දුන්නා…එයා ඒක ටේස්ට් කරලා ඔලුව වැනුවා.. මම සීරුවට මිස්ගේ ග්ලාස් එකට වයින් වත් කලා.
මිස් හෙමීට වයින් එක තොල ගාලා රස වින්ඳා..ඒ ලස්සන තොල් වයින් ග්ලාස් එකේ තැවරෙන හැටි මම බලාගෙන හිටියේ වශී වෙලා…
මිස් මගේ දිහා බලලා, ඇඟිල්ල දික් කරලා එයාගේ කකුල පෙන්නුවා…
මම සොෆා කෙලවරින් දනගහගෙන අත් දෙකෙන්ම මිස්ගේ කකුලක් ගත්තේ මල්වටිටියක් වගේ පරිස්සමට. ඊට පස්සෙ හෙමීට කකුල් පිරිමැද මැද, ඇඟිලි වලින් හෙමීට මිරිකන්න ගත්තා..
“ම්ම්ම්…..” මිස් සනීපෙට සොෆා එකේ ඔලුව හාන්සි කරගෙන ඇස් පියා ගත්තා….
මිස්ගේ කකුල් දෙකේ ලස්සන දකිනකොට ඉවසගෙන ඉන්න බැරි තරම් ආසාවක් ආවත්…මම හිත තද කරගෙන මසාජ් කරන එක ගැන විතරක් හිතුවා…
විනාඩි 10 විතර මම මාරුවෙන් මාරුවට මිස්ගේ කකුල් දෙක මසාජ් කලා…එයා ඇස් පියාගෙන වයින් එක තොල ගෑව මිසක් වචනයක්වත් කතා කලේ නෑ… මම හෙමීට මගේ තොල් කිට්ටු කරලා මහපට ඇඟිල්ලක යට පැත්ත ඉම්බා…කකුල චුට්ටක් ගැස්සුනත් එයා ඒක ඇදලා ගත්තේ නෑ..මම හෙමීට කකුලේ ඇඟිලි පහම ඉම්බා…මගේ ඇඟිලි ඒ ලස්සන කකුලේ ඇස්වටේ පහුකරගෙන පොඩ්ඩ පොඩ්ඩ උඩට ඇදුනා..මිස්ගේ යටිපතුල්වල හැම අඟලක්ම මම තොල්වලින් පිරි මැද්දා. හෙමීට තොල් ඈත් කරලා යන්තමට දිව ගෑව්වා….මිස්ගේ වෙනසක් නෑ…
ඊට පස්සේ තව ටිකක් ලෙව කෑව…මිස් එක පාරටම ඇස් ඇරියා…
“මොනවද මෝඩයෝ කරන්නෙ…?”
“අනේ…මිස්…” මම මිස්ගේ යටිපතුල මගේ කම්මුලට තියලා තද කර ගත්තා…
මිස් මගේ ඇස් දිහා බලාගෙන හිටියා…තප්පරයක්….දෙකක්….
අනිත් කකුල පොඩ්ඩක් පිටිපස්සට ගත්තා…දණහිස ඉස්සිලා තියෙන්න…ඊට පස්සෙ වයින් ග්ලාස් එකට ඇඟිල්ල දාලා වයින් චුට්ටක් අරගෙනෙ දණහිස පහලින් තිබ්බා….මිස්ගේ කකුල දිගේ රූටගෙන පහලට එන වයින් බිංදුව දිහා මම බලාගෙන හිටියා….
“බොන්න….”
ඊට පස්සෙ තව බිංදුවක්….තවත් එකක්….හැම බිංදුවක්ම මම සීරුවට ලෙවකාලා උරා බිව්වා…මිස්ගේ ඇස් මගේ ඇස්වලම ඇලිලා තිබ්බා…
“ආසයි ද ?…”
“ඔ…ඔව් ..මිස්…”
“මොනවටද ? “
“මිස්ගේ කකුල් ලෙවකන්න ආසයි….”
තව වයින් බිංදුවක් කකුල දිගේ පහලට ආවා…මම මගේ තොල් වලින් වයින් බිංදුව අල්ල ගත්තා…මිස්ගේ ඇඟිලිතුඩු මගේ කොන්ඩේ ඇස්සෙන් යනවා මට දැනුනා…
“බලු පැටියෙක් වගේ…..ඔයා බලු පැටියෙක් වගෙ…”
තොල් කකුල උඩ තියෙද්දිම, මම එයාගේ ඇස් දිහා බැලුවා…මිස්ගේ ඇස්වල තිබ්බේ ඊයෙත් මම දැකපු ඒ අමුතුම බැල්ම..
“ඔයා කැමතිද මගේ බලු පැටියා වෙන්න?….ම්ම්…..මගේ හුරතල් ඩොගී වෙන්න?….”
මම හිටියේ මිස් මොනව කිව්වත් කැමති වෙන තැනක…
“ඔ…ඔව් මිස්….”
“හොඳ ඩොගී……මම කියන විදිහට ඉන්න ඕනේ….හරිද?”
මම ඔලුව වැනුවා…නැගිටලා මිස්ගේ වයින් ග්ලාස් එක ෆිල් කලා…ආයෙත් කකුල් දෙක ලඟින් දණගහ ගත්තා
ඔලුව පහත් කරලා මිස්ගේ යටිපතුල පහල ඉඳලා උඩටම ලෙවකෑවා….බල්ලෙක් උනාම ලෙවකන්න අවසර තියෙනවනේ….
ඊට පස්සෙ කකුලේ මහපට ඇඟිල්ලේ යට පැත්ත ලෙවකෑවා….මිස් හයියෙන් හුස්මක් අල්ලන සද්දේ මට ඇහුනා…හැම ඇඟිල්ලකම යට පැත්ත මාරුවෙන් මාරුවට මම ලෙවකන්න ගත්තා…
මිස්ගෙ ඇස් ආයෙත් පිය වෙලා…පපුව එක්ක උස්පහත් වෙන හංස තුඩු ගවුමට උඩින් යන්තමට පෙනුනා….
මම හෙමීට කකුලේ මහපට ඇඟිල්ල කට ඇතුලටම අරගෙන තොල්වලින් වහ ගත්තා.. ඒක හෙමින් හෙමින් උරන ගමන් දිවෙන් පිරිමැද්දා…
මිස්ගේ ඇග සොෆා එක උඩ ඇඹරෙන්න ගත්තා…ගවුම ඇතුලෙන් පේන එකට ඇතිල්ලෙන කකුල් දිහා මම බලාගෙන හිටියේ ඉවරයක් නැති ආසාවකින්….
ආදරයේ කතා ගොඩක් – 5 කොටස
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.