ඔන්න ඇම්ඩගෙ අක්කා දික්කසාද වෙලා ගෙදරට ආවා . අක්කාගේ කාමරයෙන් හැමතිස්සෙම ගුම් ගුම් සද්දයක් ඇම්ඩාට ඇහෙනවලු. ඇම්ඩන් තාත්තා ලඟට ගිහිල්ල මේ ගැන ඇහුවලු.ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණල එලෙවුවලු ඇම්ඩට ඕක දැන් දැනගන්නම ඕනෙලු හරිය?ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මත් ඇම්ඩාව බැනලා එලෝගත්තලු. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකපාරටම දොර ඇරගෙන ගිහිල්ල. අක්කා පටස් ගාල සායඅස්සේ තිබුන වයබ්රෙටරය එලියට ගත්තලුඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”පසු දින අක්කා ගෙදර නැහැලු. ටවුමට ගිහිල්ලලු .ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ ඉන්නවලු. සාලේ දිහයින් ගුම් ගුම් සද්දයක් එනවලු. ගෙයම දෙදරවන තරම් සද්දෙලු. අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බලන්න අම්මයි තාත්තයි සාලේට දුවගෙන ආවලු.ඇම්ඩන් අක්කාගේ වයබ්රේටර් එක එහාපැත්තෙන් තියාගෙන TV බලනවලු.
තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලාහිතුවද?”
ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මේ අලුත් මස්සිනා එක්ක ක්රිකට මැච් එක බලනවා
උපුටා ගැනීම – amdan katha (ඇම්ඩන් කතා) fb group
මම ඔබේ ආදරණීය අයන්ති ද සිල්වා. අපගේ blog අඩවිය නැවැත්වීමත් සමග මා හට ලැබූ Email පණිවුඩ මගින් මා දැනුවත් කල පරිදි අපගේ නව වෙබ් අඩවිය මෙසේ ඔබ සැම වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නෙමි.